Posts

Showing posts from August, 2017

ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධති(Android Operating System)

Image
අද මම  ලියන්න යන්නේ ඇන්රොයිඩ් ගැන..                ඇත්තටම මොකක්ද මේ ඇන්රොයිඩ්? ඔව් ඇන්රොයිඩ් මුලින්ම නිර්මාණය කළේ ඇමරිකන් ජාතිකයන් හතරදෙනේක් ඔවුන් 2001 වසරෙදි ඇන්රොයිඩ් වැඩසටහන ආරම්භ කර anroid Inc සමාගම ආරම්භ කළා.එහෙත් ඔවුන්ට එය කරගෙන යාමට තරම් වත්කම් නොමැති වීම නිසා එය 2005 වසරේදී google සමාගම විසින් මිලදී ගන්නා ලදි. ඉන් පසු ඇන්රොයිඩ් හි ප්‍රථම සංස්කරණය alfa නමින් 2007 දී නිකුත් විය.ඉන් පසු දෙවන සංස්කරණය 2009 දී Bita නිකුත් කෙරිණි. මේ සංස්කරණ දෙක සදහා ⁣විශේෂ කේත නම් නොතිබුණු අතර එයින් පසු නිකුත් කල versions සදහා ඔවුන් ජනප්‍රිය ආහාර පාන වල නම් භාවිතා කරයි. මේ නිසා ඇන්රොයිඩ් ලොව පුරා ඉක්මනින් ජනප්‍රිය විය. මේ දක්වා නිකුත් වු සංස්කරණය පහත දැක්වේ. Android 1.5              cup cake(2009) Android 1.6              donut(2009) Android 2.0-2.1        eClair (2009) Android 2.2-2.2.3    froyo  (2010) Android 2.3-2.3.7  gingerbread(2010) Android 3.0-3.2.6  honeycomb(2011) Android 4.0-4.0.4 ice cream sandwich (2011 ) Android 4.1- 4.3.1 jelly bean (2012) Android 4.4- 4.4.4  kitkat (2013)