Posts

Showing posts from May, 2017

⁣3G,4G හා GPRS තාක්ෂණය

Image
CDMA CDMA තාක්ෂණය යනු විවිද ගුවන් විදුලි තාක්ෂණයන්හි භාවිතයට ගැනෙනා නාලීකා ක්රමයකී. GPRS GPRSයනු දත්ත මලු පදනම් කර ගත් ජංගම දත්ත සේවයකී. සාමාන්‍ය smart නොවන ජංගම දුරකථන වල අන්තර්ජාල සබදතා  මෙම GPRS මත ක්යා කරයි. මෙම ක්රමය දෙවන පරම් පරාවට අයත් වේ(2G- 2 Genaration) 3G HSPA තුන්වන පරම් පරාවට 3G වර්තමානයේද භාවිතා වේ. රැහැන් රහිත අන්තර්ජාල ප්රේවේශය සදහා මෙම 3G ජාලය යොදා ගනී. සාමාන්‍ය වේගය 200MBPS පමණ වේ. මුල්ම 3G ජාලය වර්ෂ 1998 හදුන්වා දී තිබේ. මුලින්ම මෙය හදුන්වා ඇත්තේ IMT-2000 ලෙසය. ජපානයේ FOMA ආයතනය වර්ෂ 2001 ඔක්තෝම්බර් 1 දින ලොව ප්රතම වානිජමය 3G ජාලය ආරම්භ කරන ලදි. එ් DOCOMO නමින්ය. පසුව මෙහි වේගය වැඩි කිරීම සදහා WCDMA  එයට එකතු කරන ලදි. 4G LTE 4G තාක්ෂණය යනු වර්තමානයේ කවුරැත් දන්නා ජාලයකී. ඇත්තටම මොකක්ද මේ 4G කියන්නේ?                     4G යනු දත්ත,තොරතුරැ හුවමාරැව සදහා fiber oplic තාක්ෂණය යොදා ගැනීමයි. මෙම ෆයිබර් කේබල් හරහා දත්ත හෝ  තොරතුරැ ආලෝකය ලෙස ගමන් කරයි.  මෙම ෆයිබර් රැහැන් භූගතව ලොව පුරා ජාලයක් ලෙස විහිදී ඇත.                        4G අන්තර්ජාල සබදතාවක් ලබා ගැනීමට