Posts

Showing posts from July, 2017

✅GOOGLE ✅

Image
අද මම ලියන්න යන්නේ කවුරුත් දන්නා ගූගල් ගැන ..... ගූගල් යනු ලොව තිබෙන සෙවුම් වෙබ් අඩව් ⁣වලින් ප්‍රධානම වෙබ් අඩවිය කීවොත් මා නිවරදියි. එනම් දිනකට ⁣ගූගල් භාවිතා කරන්නන්ගෙන් 16%ක් ම ගූගල්  භාවිතා කරන්නේ පළමු වතාවට ය. සෑම මිනිත්තුවකදිම ලොව පුරා මිලියන 2ක් පමණ ගූගල් භාවිතා කරයි. GOOGLE හි ඉතිහාසය සොයා බැලීමේදී  එය ආරම්භ කර ඇත්තේ 1996 වසරේ දී ලැරී ජේජ් හා සර්ජි බ්රිජ් යන දෙදෙනා විසින්ය.එසේ ආරම්භ කළ ගූගල් 2004වසරෙන් පසු ලොව පුරා ⁣ search web අඩවියක් ලෙස ජනප්‍රිය විය.ගූගල් සිය මුල්ම සර්වරය නිපදවා ඇත්තේ කුලියට ගත් ගරාජයකය. එහි මුල් නම Backrub විය. පසුව එය ලොව වැඩිම පිරිසක් අතර සෙවුම් එන්ජිමක් ලෙස ජනප්‍රිය වීමත් සමග ගුගල් ලෙස නම වෙනස් කළේය. ගූගල් සිය වැඩිම ආදායම උපයන්නේ වෙළද දැන්වීම් මගිනී.  You tube නිර්මාණය කර මාස 18කට පසු ගූගල් සමාගම එය ⁣මිලදී ගැනීමත් සමග ගූගල් ලොව පුරා වඩාත් ජනප්‍රිය විය. Google search ,google +,gmail,youtube, picasa , google map, bloggerආදීය වර්තමානයේ ගූගල්හි ප්‍රධාන හා ජනප්‍රිය සේවාවන් කීපයකි. Anroid මෙහෙයුම් පද්ධති නිර්මාණය කීරිමත් සමග ගූගල් තවත් ජනප්‍රිය විය.ගූගල්  ඔවුන