Posts

Manawela WaterFall(මානාඇල්ල)

Image
හායි යාලුවනේ..... කාලේකින් ආයෙත් බ්ලොග් එක ලියන්න හිතුනා ඉතින් යාලුවනේ අද නම් මම ලියන්න යන්නේ තාක්ෂණික දෙයක් ගැන නම් නෙවෙයි. අද මම ලියන්න යන්නේ සංචාරය කරන්න කැමති මගේ යාලුවන්ට වැදගත් වන ගොඩක් ලස්සන තැනක් ගැන... මේ සුන්දර ස්ථානය පිහිටලා තියෙන්නේ වැලිමඩ කිට්ටුව තියන මගේ ලස්සන ගම්මානයේ..... ඉතින් වැඩි හැදින්වීම් මොකටද මම දැන් කියන්නම්කෝ මේ තැන ගැන... ඇත්තටම මෙය සුන්දර දියඇල්ලක් නමින් කියනවා නම් මානාවෙල ඇල්ල ( Manawela Fall) මෙම මානාඇල්ල පිහිටලා තියෙන්නේ වැලිමඩ - උඩුපුස්සල්ලාව මාර්ගයේ ලූණුවත්ත නගරයට කිට්ටුව ප්‍රධාන මාර්ගයට ආසන්නයෙන් කඩා හැලෙන දියඇල්ලට ඕනම අ⁣යෙකුට පහසුවෙන් ලගා විය හැකිය.සුන්දර නිම්නයක් දිගේ ගලා යන මෙම දිය දහරාව ඇත්තෙන්ම ඉතා චමත්කාර දසුනක් මවා පායි. වැලිමඩ නගර⁣යේ සිට විනාඩි 30ක වැනි කාලයකින් ඇල්ලට ලගා වෙන්න පුලුවන් දියඇල්ල සංචාරකයන් අතර නම් එතරම් ජනප්‍රිය නැහැ.. ඉතින් යාලුවනේ සංචාරය කරන්න කැමති ඔයාලත් අනිවාර්යෙන්ම මෙය නරඹන්න එන්න දියඇල්ල අවට තිබෙන නිස්කලංක පරිසරය ඉතාමත් ලස්සනයි. සුන්දර තේ යායක් මැදින් තමයි ඇල්ල කඩාහැලෙන්නේ.. පහලින් ති⁣යෙන්නේ google map එකේ දියඇල්ල

ඇන්රොයිඩ් මෙහෙයුම් පද්ධති(Android Operating System)

Image
අද මම  ලියන්න යන්නේ ඇන්රොයිඩ් ගැන..                ඇත්තටම මොකක්ද මේ ඇන්රොයිඩ්? ඔව් ඇන්රොයිඩ් මුලින්ම නිර්මාණය කළේ ඇමරිකන් ජාතිකයන් හතරදෙනේක් ඔවුන් 2001 වසරෙදි ඇන්රොයිඩ් වැඩසටහන ආරම්භ කර anroid Inc සමාගම ආරම්භ කළා.එහෙත් ඔවුන්ට එය කරගෙන යාමට තරම් වත්කම් නොමැති වීම නිසා එය 2005 වසරේදී google සමාගම විසින් මිලදී ගන්නා ලදි. ඉන් පසු ඇන්රොයිඩ් හි ප්‍රථම සංස්කරණය alfa නමින් 2007 දී නිකුත් විය.ඉන් පසු දෙවන සංස්කරණය 2009 දී Bita නිකුත් කෙරිණි. මේ සංස්කරණ දෙක සදහා ⁣විශේෂ කේත නම් නොතිබුණු අතර එයින් පසු නිකුත් කල versions සදහා ඔවුන් ජනප්‍රිය ආහාර පාන වල නම් භාවිතා කරයි. මේ නිසා ඇන්රොයිඩ් ලොව පුරා ඉක්මනින් ජනප්‍රිය විය. මේ දක්වා නිකුත් වු සංස්කරණය පහත දැක්වේ. Android 1.5              cup cake(2009) Android 1.6              donut(2009) Android 2.0-2.1        eClair (2009) Android 2.2-2.2.3    froyo  (2010) Android 2.3-2.3.7  gingerbread(2010) Android 3.0-3.2.6  honeycomb(2011) Android 4.0-4.0.4 ice cream sandwich (2011 ) Android 4.1- 4.3.1 jelly bean (2012) Android 4.4- 4.4.4  kitkat (2013)

✅GOOGLE ✅

Image
අද මම ලියන්න යන්නේ කවුරුත් දන්නා ගූගල් ගැන ..... ගූගල් යනු ලොව තිබෙන සෙවුම් වෙබ් අඩව් ⁣වලින් ප්‍රධානම වෙබ් අඩවිය කීවොත් මා නිවරදියි. එනම් දිනකට ⁣ගූගල් භාවිතා කරන්නන්ගෙන් 16%ක් ම ගූගල්  භාවිතා කරන්නේ පළමු වතාවට ය. සෑම මිනිත්තුවකදිම ලොව පුරා මිලියන 2ක් පමණ ගූගල් භාවිතා කරයි. GOOGLE හි ඉතිහාසය සොයා බැලීමේදී  එය ආරම්භ කර ඇත්තේ 1996 වසරේ දී ලැරී ජේජ් හා සර්ජි බ්රිජ් යන දෙදෙනා විසින්ය.එසේ ආරම්භ කළ ගූගල් 2004වසරෙන් පසු ලොව පුරා ⁣ search web අඩවියක් ලෙස ජනප්‍රිය විය.ගූගල් සිය මුල්ම සර්වරය නිපදවා ඇත්තේ කුලියට ගත් ගරාජයකය. එහි මුල් නම Backrub විය. පසුව එය ලොව වැඩිම පිරිසක් අතර සෙවුම් එන්ජිමක් ලෙස ජනප්‍රිය වීමත් සමග ගුගල් ලෙස නම වෙනස් කළේය. ගූගල් සිය වැඩිම ආදායම උපයන්නේ වෙළද දැන්වීම් මගිනී.  You tube නිර්මාණය කර මාස 18කට පසු ගූගල් සමාගම එය ⁣මිලදී ගැනීමත් සමග ගූගල් ලොව පුරා වඩාත් ජනප්‍රිය විය. Google search ,google +,gmail,youtube, picasa , google map, bloggerආදීය වර්තමානයේ ගූගල්හි ප්‍රධාන හා ජනප්‍රිය සේවාවන් කීපයකි. Anroid මෙහෙයුම් පද්ධති නිර්මාණය කීරිමත් සමග ගූගල් තවත් ජනප්‍රිය විය.ගූගල්  ඔවුන

⁣3G,4G හා GPRS තාක්ෂණය

Image
CDMA CDMA තාක්ෂණය යනු විවිද ගුවන් විදුලි තාක්ෂණයන්හි භාවිතයට ගැනෙනා නාලීකා ක්රමයකී. GPRS GPRSයනු දත්ත මලු පදනම් කර ගත් ජංගම දත්ත සේවයකී. සාමාන්‍ය smart නොවන ජංගම දුරකථන වල අන්තර්ජාල සබදතා  මෙම GPRS මත ක්යා කරයි. මෙම ක්රමය දෙවන පරම් පරාවට අයත් වේ(2G- 2 Genaration) 3G HSPA තුන්වන පරම් පරාවට 3G වර්තමානයේද භාවිතා වේ. රැහැන් රහිත අන්තර්ජාල ප්රේවේශය සදහා මෙම 3G ජාලය යොදා ගනී. සාමාන්‍ය වේගය 200MBPS පමණ වේ. මුල්ම 3G ජාලය වර්ෂ 1998 හදුන්වා දී තිබේ. මුලින්ම මෙය හදුන්වා ඇත්තේ IMT-2000 ලෙසය. ජපානයේ FOMA ආයතනය වර්ෂ 2001 ඔක්තෝම්බර් 1 දින ලොව ප්රතම වානිජමය 3G ජාලය ආරම්භ කරන ලදි. එ් DOCOMO නමින්ය. පසුව මෙහි වේගය වැඩි කිරීම සදහා WCDMA  එයට එකතු කරන ලදි. 4G LTE 4G තාක්ෂණය යනු වර්තමානයේ කවුරැත් දන්නා ජාලයකී. ඇත්තටම මොකක්ද මේ 4G කියන්නේ?                     4G යනු දත්ත,තොරතුරැ හුවමාරැව සදහා fiber oplic තාක්ෂණය යොදා ගැනීමයි. මෙම ෆයිබර් කේබල් හරහා දත්ත හෝ  තොරතුරැ ආලෝකය ලෙස ගමන් කරයි.  මෙම ෆයිබර් රැහැන් භූගතව ලොව පුරා ජාලයක් ලෙස විහිදී ඇත.                        4G අන්තර්ජාල සබදතාවක් ලබා ගැනීමට

පරිගණක ජාලකරණය(Networking)

Image
පරිගණක ජාලකරණය යනු පරිගණක 2ක් හෝ කීපයක් එකින් එක සම්බන්ධ කර එම පරිගණක වල ඇති දත්ත හා තොරතුරැ හුවමාරැ කර ගැනීමයි දත්ත සන්නිවෙේදනය යනු කුමක්ද? Sender හා Receiver අතර මාධ්‍යක් තුළ දත්ත හුවමාරැ කරගැනීම දත්ත සන්නිවෙේදනයයි.මෙහිදි sender සතු දත්ත receiver වෙත යවයි. මෙහිදී දත්ත හා තෙොරතුරැ වල ආරක්ෂාව හා යවන මාධ්‍ය පිළිබද වැඩි අවධානයක් යෙොමු කල යුතුය. මෙහිදී දත්ත යවන පුද්ගලයා sender ලෙස හදුන්වන අතර දත්ත ලබාගන්නා තැනැත්තා receiver නම් වෙේ. නියමාවලි යනු මෙොනවාද? Sender යවන පණිවිඩය නැතහෙොත් දත්ත ඒ ආකාරයෙන්ම තෙේරැම් ගැනීමට හැකිවන ලෙස receiverට ලැබිය යුතුය.එය සාර්තක පණිව්ඩ හුවමාරැවක් වන්නෙේ එවිටය.මෙේ සදහා අනුගමනය කරන යම් ආචාර ධර්ම පද්ධතියක් නියමාවලියක් නම් වෙේ. Thank you ............